Skip to main content

මොකක්ද මේ JAVA කියන්නේ?

සරලව කියුවොත් JAVA කියන්නේ වේදනාවක්.
නමුත් අද මෙම වේදනාව  ගොඩක් මිනිසුන්ගේ ජීව්ත් වෙලා.

JAVA භාෂාවේ  නිර්මාතෘ ජේම්ස් ගොස්ලින් (James gosling) කියන පරිගණක විද්‍යාඥයා. 
මෙම  භාෂාව  ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන්.මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Micro systems කියන ආයතනයට. නමුත් දැන් JAVA අයිති Oracle කියන ආයතනයට.

JAVA  Technology එක ගැන........ 


Java Technology එක programming language එකක් විතරක්  නෙවෙයි platform එකක් කියන්නත් පුලුවන්.
Java programming language එක උසස් මට්ටමේ භාෂාවක් වගේම මෙම භාෂාව පහත සඳහන් විශය කරුනු විදහා පානවා.

              ---> Simple
              ---> Object oriented
              ---> Distributed
              ---> Multithreaded
              ---> Dynamic
              ---> Architecture neutral
              ---> Portable
              ---> High performance
              ---> Robust
              ---> Secure



JAVA Program එකක් Run වෙන්නෙ කොහොමද බලමු ........



JAVA Program එකක් අපි ලියන්නේ නිකම්ම Text file එකක.මෙම text file එක save කරද්දී .java කියන extension එකෙන් save කරන්න ඕන.



අපි ලියපු JAVA Code එකක් run කරන්න පියවර කිහිපයක් තිබෙනවා.



  1. ඉහත තිබෙන chart එක විදියට අපි මුලින්ම අපේ java code එක compile කරන්න ඔනි.මොකටද කිව්වොත් අපේ code එක human readable format එකෙන් තිබෙන නිසා.                                   
  2. compile කරාම (.class) file එකක් සැකසෙනවා.මෙම (.class) file එක තුල තිබෙන්නේ machine     readable format එකක්. මෙම language එක JVM (JAVA Virtual machine) එකෙ run කරන්න     පුලුවන්.                                                                                                                             
  3. JVM එක බොහොමයක් operating system වල තිබෙන නිසා එකම (.class) file එක UNIX , Microsoft Windows ,the Solaris™ Operating System (Solaris OS) , Linux , සහ Mac OS මෙන්ම සමහරක් virtual machines වලත් run වෙනවා.


Comments

Post a Comment

Popular posts from this blog

JAVA install කරන්නේ කොහොමද?

ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK ( SE Development  Kit)    එක   මෙතනින්  downlord  කරගන්න.   සැලකිය යුතුය :  32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස... 32-bit processors සහ  64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත්  32-bit software programs වැඩ කිරීමයි. එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව  3 - 4 GB වන අතර  64-bit  computers  4 GB ට වැඩියෙන්  සහයෝගය දක්වයි. Windows  මෙහෙයුම්   පද්ධති   වලට  JAVA install    කරන   ආකාරය. ඉහත link එක බාවිතයෙන්  ඩවුන්ලෝඩ් කරගත් Setup File එක (jdk ) සාමාන්‍ය   විදියටම run කරලා install කර ගන්න .මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි. jdk7 install ව...

print( ) හා println( ) අතර වෙනස

print( ) මෙන්ම println( ) කියන  method දෙකම තියෙන්නේ  System කියන  package එකේ out කියන class එකේ. පහතින් සඳහන්වන program එකෙන් මේ දෙකේ වෙනස තේරුම් ගනිමු. compile කරලා run කරාම මෙන්න මේ වගේ output එකක් ලැබේ. මෙන්න මේකයි වෙනස. println( ) method එකෙන් (" ") තුල අඩ0ගු දේ print කරලා cursor එක new line එකකට ගෙනියනවා. print( ) method එකෙන් (" ") තුල අඩන0ගු දේ print කරලා cursor එක එම line එකේම තියනවා .

JAVA වලින් print කරන්නේ කොහොමද බලමු

මෙතැනදී අපි පොඩි java  program එකක් ලියලා command prompt එකේ out-put එක ගන්නෙ කොහොමද බලමු. මෙම java program එකේ print කරන්න තිබෙන statenment එක  "    System.out.println ("  ");  "    වලින් දක්වා තිබෙනවා.  මොකක්ද මේ  System.out.println  කියන්නෙ? System කියන්නේ  package name එකක්(folder එකක් කියලා හිතා ගන්නකෝ). out කියන්නෙ class එකක්. println( ) කියන්නෙ එම class එකෙ තියෙන  method  එකක්.JVM එක  System.out.println(" Hello JAVA ");  කියන statenment එක run වෙද්දි  System කියන්නේ  package එකේ out කියන්නෙ class එකේ print කියන  method  එකකට  (" ")  තුල අපි ලියන string එක pass කරනවා.එම  method  එක මගින් command prompt එකේ අපි pass කරන string එක print කරනවා. මුලින්ම අපි command prompt එකෙන් මෙම java program එක Run කරන ආකාරය පියවරෙන්  පියවර බලමු.   ඔබ ඔබගේ program එක save කරපු තැනට command prompt එක ගෙනියන්න ඕ නි.මුලින්ම ඔබේ program එක ත...