Skip to main content

මොනවටද මේ variables කියන්නේ?

වේරියබල් හෙවත් විචල්‍යන් සෑම computer භාෂාවකම වාගේ භාවිතා කරයි.වේරියබල් එකක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් කොටසක් වෙන්කර ගැනීමට මෙන්ම එම  ඉඩ කොටස තුල දත්ත ගබඩා කිරීමටත් වෙනත් කටයුතුවලට යොදවා ගැනීමටත් හැකිය.

වේරියබල් එකක පොදු ආකෘතිය


වේරියබල් එකක් සැකසෙන්නේ කොටස් දෙකකිනි.



(1) ඩේටා ටයිප් එක මගින් වේරියබල් එක තුළට ඇතුල් කරන දත්ත වර්ගය හා දත්තවල ප්‍රමාණය තීරණය කරයි.JAVA වල Data Type වර්ග කිහිපයක් හා එම Data Type වල විස්තර කිහිපයක් පහත වගුවේ දැක්වේ.









Comments

Popular posts from this blog

JAVA වල කේත ව්‍යූහ (code structure in JAVA)

මෙය ඉතාමත් වැදගත් මාතෘකාවක්. 1) class හැම විටම source file එකක් තුල තිබෙන්න ඕන. 2) methods හැම විටම class එකක් තුල තිබෙන්න ඕන. 3) statements හැම විටම method එකක් තුල තිබෙන්න ඕන. Source file එකක අඩංගු වන්නේ මොනවාද ? source code file එකක් යනු .java ලෙස තිබෙන file වලටයි.මෙම file එක තුල අපි ලියන java class අඩංගු වියයුතුයි.කොතරම් කුඩා program එකක් උවත් අනිවාර්යයෙන්ම  class එකක් තිබියයුතුයි.මෙම class එකට අයත් ප්‍රදේශය { } වරහන් වලින් ආවරණය වියයුතුයි.  class එකක අඩංගු වන්නේ මොනවාද ? class එකක method එකක් හෝ කිහිපයක්ම අඩංගු විය හැකිය.method එකක් අඩංගු විය යුත්තේ class එකේ  { } තුලයි. Method එකක අඩංගු වන්නේ මොනවාද ? method එකක {} තුල ලියන්නේ එම method  එක මගින් ක්‍රියාත්මක විය යුතු statements ය.ඒ වාගේම ඔබට method එකක් function එකක් විදියටද හිතන්න පුලුවන්. class එකක ව්‍යූහය හොදින් දැනගනිමු. JVM එක run වෙද්දි අපි command-line එකෙ run වෙන්න දුන්න class එක සොයනවා.එම class එක සොයා ගත් පසු එය පහත ආකාරයෙම විශේෂ වූ method එකක...

JAVA install කරන්නේ කොහොමද?

ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK ( SE Development  Kit)    එක   මෙතනින්  downlord  කරගන්න.   සැලකිය යුතුය :  32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස... 32-bit processors සහ  64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත්  32-bit software programs වැඩ කිරීමයි. එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව  3 - 4 GB වන අතර  64-bit  computers  4 GB ට වැඩියෙන්  සහයෝගය දක්වයි. Windows  මෙහෙයුම්   පද්ධති   වලට  JAVA install    කරන   ආකාරය. ඉහත link එක බාවිතයෙන්  ඩවුන්ලෝඩ් කරගත් Setup File එක (jdk ) සාමාන්‍ය   විදියටම run කරලා install කර ගන්න .මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි. jdk7 install ව...