ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK ( SE Development Kit) එක මෙතනින් downlord කරගන්න. සැලකිය යුතුය : 32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස... 32-bit processors සහ 64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත් 32-bit software programs වැඩ කිරීමයි. එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 3 - 4 GB වන අතර 64-bit computers 4 GB ට වැඩියෙන් සහයෝගය දක්වයි. Windows මෙහෙයුම් පද්ධති වලට JAVA install කරන ආකාරය. ඉහත link එක බාවිතයෙන් ඩවුන්ලෝඩ් කරගත් Setup File එක (jdk ) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න .මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි. jdk7 install ව...
සින්හලෙන් JAVA ඉගෙන ගනිමු......
Comments
Post a Comment