Skip to main content

මොකක්ද මේ JAVA කියන්නේ?

සරලව කියුවොත් JAVA කියන්නේ වේදනාවක්.
නමුත් අද මෙම වේදනාව  ගොඩක් මිනිසුන්ගේ ජීව්ත් වෙලා.

JAVA භාෂාවේ  නිර්මාතෘ ජේම්ස් ගොස්ලින් (James goslingකියන පරිගණ විද්යාඥයා
මෙම  භාෂාව  ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන්.මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Micro systems කියන ආයතනයට. නමුත් දැන් JAVA අයිති Oracle කියන ආයතනයට.

JAVA  Technology එක ගැන........ 


Java Technology එක programming language එකක් විතරක්  නෙවෙයි platform එකක් කියන්නත් පුලුවන්.
Java programming language එක උසස් මට්ටමේ භාෂාවක් වගේම මෙම භාෂාව පහත සඳහන් විශය කරුනු විදහා පානවා.

              ---> Simple
              ---> Object oriented
              ---> Distributed
              ---> Multithreaded
              ---> Dynamic
              ---> Architecture neutral
              ---> Portable
              ---> High performance
              ---> Robust
              ---> Secure



JAVA Program එකක් Run වෙන්නෙ කොහොමද බලමු ........



JAVA Program එකක් අපි ලියන්නේ නිකම්ම Text file එකක.මෙම text file එක save කරද්දී .java කියන extension එකෙන් save කරන්න ඕන.



අපි ලියපු JAVA Code එකක් run කරන්න පියවර කිහිපයක් තිබෙනවා.



  1. ඉහත තිබෙන chart එක විදියට අපි මුලින්ම අපේ java code එක compile කරන්න ඔනි.මොකටද කිව්වොත් අපේ code එක human readable format එකෙන් තිබෙන නිසා.                                   
  2. compile කරාම (.class) file එකක් සැකසෙනවා.මෙම (.class) file එක තුල තිබෙන්නේ machine     readable format එකක්. මෙම language එක JVM (JAVA Virtual machine) එකෙ run කරන්න     පුලුවන්.                                                                                                                             
  3. JVM එක බොහොමයක් operating system වල තිබෙන නිසා එකම (.class) file එක UNIX , Microsoft Windows ,the Solaris™ Operating System (Solaris OS) , Linux , සහ Mac OS මෙන්ම සමහරක් virtual machines වලත් run වෙනවා.


Comments

Post a Comment

Popular posts from this blog

JAVA වල කේත ව්‍යූහ (code structure in JAVA)

මෙය ඉතාමත් වැදගත් මාතෘකාවක්. 1) class හැම විටම source file එකක් තුල තිබෙන්න ඕන. 2) methods හැම විටම class එකක් තුල තිබෙන්න ඕන. 3) statements හැම විටම method එකක් තුල තිබෙන්න ඕන. Source file එකක අඩංගු වන්නේ මොනවාද ? source code file එකක් යනු .java ලෙස තිබෙන file වලටයි.මෙම file එක තුල අපි ලියන java class අඩංගු වියයුතුයි.කොතරම් කුඩා program එකක් උවත් අනිවාර්යයෙන්ම  class එකක් තිබියයුතුයි.මෙම class එකට අයත් ප්‍රදේශය { } වරහන් වලින් ආවරණය වියයුතුයි.  class එකක අඩංගු වන්නේ මොනවාද ? class එකක method එකක් හෝ කිහිපයක්ම අඩංගු විය හැකිය.method එකක් අඩංගු විය යුත්තේ class එකේ  { } තුලයි. Method එකක අඩංගු වන්නේ මොනවාද ? method එකක {} තුල ලියන්නේ එම method  එක මගින් ක්‍රියාත්මක විය යුතු statements ය.ඒ වාගේම ඔබට method එකක් function එකක් විදියටද හිතන්න පුලුවන්. class එකක ව්‍යූහය හොදින් දැනගනිමු. JVM එක run වෙද්දි අපි command-line එකෙ run වෙන්න දුන්න class එක සොයනවා.එම class එක සොයා ගත් පසු එය පහත ආකාරයෙම විශේෂ වූ method එකක...

JAVA install කරන්නේ කොහොමද?

ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK ( SE Development  Kit)    එක   මෙතනින්  downlord  කරගන්න.   සැලකිය යුතුය :  32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස... 32-bit processors සහ  64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත්  32-bit software programs වැඩ කිරීමයි. එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව  3 - 4 GB වන අතර  64-bit  computers  4 GB ට වැඩියෙන්  සහයෝගය දක්වයි. Windows  මෙහෙයුම්   පද්ධති   වලට  JAVA install    කරන   ආකාරය. ඉහත link එක බාවිතයෙන්  ඩවුන්ලෝඩ් කරගත් Setup File එක (jdk ) සාමාන්‍ය   විදියටම run කරලා install කර ගන්න .මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි. jdk7 install ව...