වේරියබල් හෙවත් විචල්‍යන් සෑම computer භාෂාවකම වාගේ භාවිතා කරයි.වේරියබල් එකක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් කොටසක් වෙන්කර ගැනීමට මෙන්ම එම ඉඩ කොටස තුල දත්ත ගබඩා කිරීමටත් වෙනත් කටයුතුවලට යොදවා ගැනීමටත් හැකිය. වේරියබල් එකක පොදු ආකෘතිය වේරියබල් එකක් සැකසෙන්නේ කොටස් දෙකකිනි. (1) ඩේටා ටයිප් එක මගින් වේරියබල් එක තුළට ඇතුල් කරන දත්ත වර්ගය හා දත්තවල ප්‍රමාණය තීරණය කරයි.JAVA වල Data Type වර්ග කිහිපයක් හා එම Data Type වල විස්තර කිහිපයක් පහත වගුවේ දැක්වේ.
print( ) මෙන්ම println( ) කියන method දෙකම තියෙන්නේ System කියන package එකේ out කියන class එකේ. පහතින් සඳහන්වන program එකෙන් මේ දෙකේ වෙනස තේරුම් ගනිමු. compile කරලා run කරාම මෙන්න මේ වගේ output එකක් ලැබේ. මෙන්න මේකයි වෙනස. println( ) method එකෙන් (" ") තුල අඩ0ගු දේ print කරලා cursor එක new line එකකට ගෙනියනවා. print( ) method එකෙන් (" ") තුල අඩන0ගු දේ print කරලා cursor එක එම line එකේම තියනවා .