print( ) මෙන්ම println( ) කියන method දෙකම තියෙන්නේ System කියන package එකේ out කියන class එකේ. පහතින් සඳහන්වන program එකෙන් මේ දෙකේ වෙනස තේරුම් ගනිමු. compile කරලා run කරාම මෙන්න මේ වගේ output එකක් ලැබේ. මෙන්න මේකයි වෙනස. println( ) method එකෙන් (" ") තුල අඩ0ගු දේ print කරලා cursor එක new line එකකට ගෙනියනවා. print( ) method එකෙන් (" ") තුල අඩන0ගු දේ print කරලා cursor එක එම line එකේම තියනවා .
සින්හලෙන් JAVA ඉගෙන ගනිමු......